මෙහිදී සභාව සතු ජේ.සී.බී. යන්ත්‍රය යාන්ත්‍රික පැය එකක් රු.6000.00 බැගින් ඇණවුම් කිරිමට හැකියාව ඇත.
මේ සඳහා සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයත් සමඟ දවසේ ඇස්තමේන්තුගත පැය ගණනට අදාල ගාස්තුව ගෙවා මෙම යන්ත්‍රය වෙන් කරවා ගත හැක.
© Niyagama Pradeeshiya Sabha. All Rights Reserved.